Advertise


ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන සිංහල සබ්ජෙක්ට්ස් බ්ලොගය තුළ ඔබගේ වෙළද හා සේවා පිළිබද දැන්වීම් පළ කිරීම සදහා ඔබට අවකාශ වෙන් කර ඇත. 

Sinhala Subjects බ්ලොගය යනු මසකට Page Views 10000කට ආසන්නව ලැබෙන බ්ලොග් අඩවියක් වන අතර අපගේ බ්ලොගයේ Alexa අගය 1,458,902 ක් ලෙස 2017 අප්‍රේල් වලදී වාර්තා විය. එම අගය ඉතාම ඉහල අගයක් වන අතර ඉදිරියේදී එම අගය තවත් ඉහල යනු නිසැක අතර බ්ලොගයට පැමිනෙන පිරිසද ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී.

2017 අප්‍රේල් Alexa දත්ත:


Alexa Global Rank: 1,458,902
Alexa Rank Sri Lanka: 4963
Daily Page Views: 300-400
Monthly Page Views: 9000+


මේ අනුව අපගේ බ්ලොගය කෙතරම් ජනප්‍රියද යන්න වටහා ගත හැකිය. එසේම 

Sinhala Subjects Blog Facebook Page - 1785 Likes

Sinhala Subjects Twitter Profile - 900+ Followers

Sinhala Subjects Google Plus - 525+ Followers


ලෙස සමාජ ජාල තුළද අප ජනප්‍රියය. මේ නිසා අපගේ බ්ලොගය තුළ දැන්වීම පළ කිරීම කෙතරම් වාසිදායකද යන වග ඔබට තීරණය කළ හැකිය.

මූලිකවම අපගේ බ්ලොගයේ Header හෙවත් ඉහළ කොටසේ 728*90 දැන්වීම් සදහා අප ඉඩ හසර විවර කර ඇති අතර ඒ සදහා සතියක කාලයක් සදහා රුපියල් 300 කුත් මසක කාලයක් සදහා රුපියල් 1000ක මුදලකුත් අය කරනු ලැබේ 

එසේම බ්ලොගයේ දකුණු පැත්තේ Right Sidebar එක තුළද ඔබගේ දැන්වීම් බාර ගන්නා අතර එහි 180*150 දැන්වීමක් සදහා සතියකට රුපියල් 100කුත් මසකට රුපියල් 300ක මුදලකුත් අය කරනු ලැබේ. ඔබගේ දැන්වීම අදාල ප්‍රමාණයට වඩා විශාල නම් අය කරන ගාස්තුව මීට වඩා වැඩි වන බවද සලකන්න.

මුදල් බැර කිරීම Commercial Bank අපගේ ගිණුමට හෝ ඔබට පහසු වෙනත් ආකාරයට සාකච්ඡා කරගත හැකිය 

එසේනම් දිනකට සිය ගණනක් පැමිණෙන අපගේ බ්ලොගය තුළ ඔබගේ දැන්වීම් පළ කරන්න අමතන්න:

0766200392 - Ishara 
හෝ 
ishara5001@yahoo.com 
මගින්