Sunday 5 February 2017

ලෝකය කැළඹු එතෙක් මෙතෙක් හොදම ඡායාරූප 10 බලමුද



ඡායාරූපකරණය යනු බොහෝ දෙනෙක් ප්‍රිය කරන ක්ෂේත්‍රයක් වගේම ගොඩ දෙනෙක් සිය ජීවන වෘත්තිය ලෙස කරගෙන යන ක්ෂේත්‍රයක්.

ඡායාරූපයකට චිත්‍රයක් සේම ලොකු අර්ථයක් හා ලොකු කතාවක් කියන්නට පුලුවන් මේ නිසාම මෙය කලාවක් වගේම සමාජයට ගැඹුරු පණිවිඩයක් ලබාදිය හැකි මාධ්‍යයක්ද වනවා.

පසුගිය දිනවල Google Plus සමාජ ජාලය තුළ සැරි සැරූ අපට අපගේ මිතුරකු Share කර තිබූ ආකර්ෂණීය post එකක් දැකගත හැකි වූ අතර එමගින් දැක්වූණේ ලෝකයේ එතෙක් මෙතෙක් හොදම ඡායාරූප පිළිබඳවයි. එම ඡායාරූප බැලූ අප ගොඩක් සංවේදී වූවා සේම ඡායාරූපයකට කෙතරම් ලොකු පණිවිඩයක් මිනිස් සිතට කාවැද්දිය හැකිදැයි අවබෝධ කර ගතිමු

මේ නිසාම වෙනම ලිපියක් තුළින් එම ඡායාරූප ඔබ හමුවේ තැබීමට අප තීරණය කළෙමු.......

























(මෙම ඡායාරූප උපුටා ගත්තේ Google Plus සමාජ ජාලයෙනි)

මෙම ලිපිය ඔබගේ මිතුරන්ටත් කියැවීමට Facebook, Twitter, Google Plus හා අනෙකුත් සමාජ ජාල තුළට බෙදා ගන්නා ලෙස ඔබෙන කාරුණිකව ඉල්ලා සිටිමු.