Thursday 13 July 2017

රජයේ විභාග සදහා සාමාන්‍ය දැනීම - 4 වන ප්‍රශ්න පත්‍රය



ඉතින් ඔන්න කාලෙකට පස්සේ Sinhala Subjects බ්ලොග් එකට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් අරන් ආවා. ඔයාලා අපි කලින් ගෙනාපු ප්‍රශ්න පත්‍ර මාලාව දැනටමත් අධ්‍යනය කරලා ඇති කියලා හිතනවා.

ඉතින් අද අපි ගෙනාපු මේ ලිපියත් හොදින් අධ්‍යනය කරලා ඔයාලගෙ දැනුම වැඩි කරගෙන මේ ලිපිය ඔයාලගෙ අනිත් යාලුවන්ටත් බලන්න Facebook, Twitter, Linkedin, Google Plus වලට Share කරන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා.


ප්‍රශ්න

1)      ශ්‍රී ලංකාවේ විශාලත්වය කොපමණද?

2)      ශ්‍රී ලංකාවට අයත් විශාලතම දුපත කුමක්ද?

3)      රබර් ශාකය මුලින්ම ලංකාවට හදුන්වා දුන්නේ කිනම් වසරකද? එය මුලින්ම රෝපණය කළේ කොහෙද?

4)      සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නීතිගත වුයේ කවදාද?

5)      ප්‍රථම සිංහල චිත්‍රපටය තිරගත වුයේ කවදාද?

6)      “සෙරන්ඩිබ්” යන පැරණි අනුවර්ත නාමයෙන් ශ්‍රී ලංකාව හැදින්වුයේ කිනම් ජාතිකයින්ද?

7)      ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වුයේ කිනම් රජ සමයකදීද?

8)      කන්ද උඩරට රාජධානියේ අවසන් පාලකයා කවුරුන්ද?

9)      නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති වරයා කවුරුන්ද?

10)   “පුජාවලිය” ග්‍රන්ථයේ කතුවරයා කවුරුන්ද?

11)   යුරල් කදුවැටිය පිහිටි රට කුමක්ද?

12)   පළමු වරට දුම්රිය එන්ජිම සොයාගත්තේ කවරෙකු විසින්ද?

13)   පරිණාමවාදයේ පියා ලෙස හැදින්වෙන්නේ කවුරුන්ද?

14)   ලෝකයේ උසම දිය ඇල්ලේ නම කුමක්ද?

15)   ලෝකයේ විශාලතම දුපත කුමක්ද?

16)   සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයේ උෂ්ණත්වය කොපමනද?

17)   ශරීරය තුලදීම සිය බිත්තර පිපිරී පැටවුන් බිහිකරන සර්පයා වනුයේ?

18)   නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා කවුරුන්ද?

19)   නොබෙල් ත්‍යාගය දිනු ලාබාලතමයා කවරෙක්ද?

20)   මිනිසා පළමුවෙන්ම සද මත පා තැබුවේ කවදාද?

21)   සාමාන්‍ය ව්‍යවහාරයේ ‘වගුරු වායුව’ ලෙස හැදින්වෙන වායුව කුමක්ද?

22)   ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ඇති ක්‍රීඩාව කුමක්ද?

23)   ‘කෝපන්හේගන්’ යනු කුමන රටක අගනුවරක්ද?

24)   ඉන්දියානු ජාතික දිනය කවදාද?

25)   ලෝක පරිසර දිනය කවදාද?








පිළිතුරු

1)      වර්ග කිලෝමීටර 65,610
2)      තලෙයිමන්නාරම
3)      ගම්පහ සෙනරත්ගොඩ උද්‍යානය, 1879 වසරේදී
4)      1956 ජුනි 6
5)      1947 ජනවාරි 21, කඩවුණු පොරොන්දුව
6)      අරාබි ජාතිකයන්
7)      වළගම්බා රාජ්‍ය සමය
8)      ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
9)      මහාමාන්‍ය ඩි.එස්.සේනානායක මැතිතුමා
10)   මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර ස්වාමින් වහන්සේ
11)   රුසියාව
12)   ජෝර්ජ් ස්ටීවන්සන්
13)   චාල්ස් ඩාවින්
14)   එන්ජල්, උස අඩි 5051
15)   ග්‍රීන්ලන්තය
16)   37 C (98.4 F)
17)   පොළගා
18)   ඇල්ෆ්‍රඩ් නොබෙල්
19)   මාටින් ලුතර් කිං, අවුරුදු 35
20)   1967.07.21 දින
21)   මීතේන්
22)   පාපන්දු
23)   ඩෙන්මාර්කය
24)   අගෝස්තු 15
25)   ජුනි 05